සිංහලේ එපා.. අපි ඔක්කොම එකම ලේ නමින් රාජ්ය නොව සංවිධාන ක්රියාකාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයේදී, එම ස්ථානයට පැමිණි සිංහලේ ජාතික බලමුළුවේ සාමාජිකයන් එතැනින් ස්ථානයෙන් ඉවත් කරන ලෙස පළාත් සභා මන්ත්රී අසාත් සාලි එහි සිටි පොලිස් ප්රධානියාට නියෝග කරන ආකාරය හා පොලීසිය එම නියෝගය අකුරටම පිළිපදින ආකාරය කැමරාවේ සටහන්ව තිබුණේ මෙසේයි.
වීඩියෝව පහතින්
[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1787073488228793/” width=”500″ height=”400″ onlyvideo=”1″]