Colombo Today Local News

අන්තවාදීන් පොලු මුගුරුවලින් පහර දුන්නා.. ආක්‍රමණය දරුණුයි, නායකයන්ට කීවත් වැඩක් වුණේ නෑ – අරිසිමලේ නාහිමි

 

අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට ඊයේ (12) දින සවස මුස්ලිම් අන්තවාදී ආක්‍රමණික පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කෙරුණා. පොලු සහ යකඩ ආයුදවලින් සන්නද්ද වූ පිරිසක් විසින් සේනාසනයේ දායක පිරිසක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් තත්වය සමතකයට පත් කර තිබෙනවා.

මේ පිලිබදව අරිසිමලේ සෙනසුනාධිපති උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවන්ශ හිමිගෙන් අප දුරකථනය ඔස්සේ අදහස් විමසන ලද අතර එහිදී උන් වහන්සේ සදහන් කර සිටියේ භික්ෂුන් වහන්සේලාට තර්ජනය කරමින් එම ස්ථානයේ සිටි ගිහි පුද්ගලයන්ට පහර දුන් බවයි. කලක සිට අරණ්‍ය භුමිය ආක්‍රමණය කිරීමට අන්තවාදී මුස්ලිම් පිරිසක් උත්සහ ගනිමින් සිටි බව සදහන් කර සිටි උන්වහන්සේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් පොලිස් නිලධාරීන්ටද අසැබි වචනයෙන් බනිමින් තර්ජනය කල බව ප්‍රකාශ කර සිටියා.

Ceylonleader.com

Related posts

ඉන්දන මිල ඉහල දමනවාද? ඇමති ගම්මන්පිල බලාපොරොත්තු වන දේ..

colombotoday

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

“නින්ද ගියා බං… මිනිස්ටර්ට නෝන්ඩි ද ?“.. අගමැති, ඇමති ආ උත්සවයේ පොලිස්පති සැපට නිදි !!

colombotoday

“ආණ්‌ඩුව ජිනීවාහිදී රට ජාතිය සහ අපේ හමුදාව පාවා දුන්නා“ – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

කතානායක රවට්ටන කුමන්ත්‍රණයක්?

Admin