Colombo Today Local News

පෞද්ගලික දේවල් අදාල නෑ.. ජනපතිගේ සමනල් ප්‍රකාශයට හිටපු අගමැතිගෙන් පිළිතුරු

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එල්ල කරන චෝදනාවට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතිචාර දක්වයි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට තමන් සමග ඇති පෞද්ගලික ගැටළු මොනවා වුවද නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් වලික් ව්‍යවස්ථාව අර්බුදයක් ඇති කර ජනතාව අනතුරේ දැමීමට ඉඩ දිය නොහැකි බවයි.

Related posts

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට වූ ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

ජාතික තව්හීත් ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට

colombotoday

මහින්දට විපක්ෂ නායක වීමට අවස්ථාවක් !

colombotoday

ජාතික ආණ්ඩුවට මම තරයේ විරුද්ධයි – අගමැතිත් ඉන්න තැන ජනපති කියයි

colombotoday