Colombo Today Local News

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!

කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ නිලධාරීන් විසින් සිරකර තබා ගැනීමේ සිද්ධිය මේ සදහා හේතු වී ඇති බව වාර්තාවේ.

එම සිදුවීම පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් පැවසේ.

Related posts

හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ… කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

colombotoday

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

කෝටි ගණනක් වටිනා ගංජා හේන් 3ක් වටලයි

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණොත් රජයේ සහයට ඉන්දියන් හමුදාව !

colombotoday

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin

වෛද්‍ය සභාවේ සැළසුමක් නැති තීරණ නිසා විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යපනය ලැබීමට යන සිසුන් පීඩාවට!

colombotoday