හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය සුපුරුදු අමාත්‍යංශය වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් තිබෙන බව ඒ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරනවා. හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කරමින් ඡායාරූප පළ කර තිබේ.
previous post