රට වටා

කුවේට්හි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක් පහරකෑමට ලක්වේ

කුවේට්හි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් අතවරයට ලක්වී තිබෙනවා. ඇය පාරේ ගමන් කරමින් සිටියාදී හදුනා නොගත් පුද්ගලයකු විසින් ඇයගෙන් දුරකථන අංකය ඉල්ලා ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදුකර ඇත.

ක්‍රීඩා ඇදුමක් ඇද සිට ඇති පහරදුන් පුද්ගලයා කාන්තාවගේ කෑ ගැසීමත් සමගම ජීප් රථයකින් පලා ගොස් ඇති අතර මේ පිලිබදව එරට පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

රත්තරන් මැරූ කොස් මල්ලි 16 තෙක් රිමාන්ඩ්

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් යාපනයට

colombotoday

ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර

colombotoday

කැප්පෙටිපොළ වීරයාගේ අවසන් මොහොත ගෙවුණු හැටි

colombotoday

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday