Colombo Today Local News

දේශපාලන පෙරළියක් අත ළග.. රාජපක්ෂවරයෙක් ළගදීම අගමැතිකමට !

rps123ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය නුදුරේදීම ආන්දෝලනාත්මක දේශපාලනය තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එජාප – ශ්‍රීලනිප සම්මුතියට පිටින් යමින්, වංචා දූෂණ වලට අනුබල ලබා දෙමින් අගමැතිවරයා අනුගමනය කරන ඒකාධිපති ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරී සිටින ශ්‍රීලනිප පාර්ශවයට මෙම තීරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද සහය දැක්වීමට එකගත්වය පලකර ඇති අතර, දෙපාර්ශවයම එකගත්වය පලකරන “රාජපක්ෂවරයෙකු“ අගමැති තනතුරට පත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකග කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී තිබේ.

මේ අතර එළැඹෙන ජනවාරි 08 වැනිදායින් පසු දේශපාලන පෙරළියක් සිදුවන බවත් ඊට සූදානමින් සිටින ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමතීන් පිරිසක් සමග පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපතවරයාගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාල දැඩි කලබලයකට පත්ව සිය ඔත්තු සේවා තවත් තීව‍්‍ර කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

කුකුලුන්ට හාල් විකුණු කැලෑ පාළු ඇමති කිලෝවකින් රු12ක් කොමිස් ගහලා!

colombotoday

අන්තර්ජාලය මගින් කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුර ජගත් වැල්ලවත්ත ට ?

colombotoday

පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයෙක්

colombotoday