Covid 19

ගල්ගමුව රෝහලේ ගැබිනි වාට්ටුවේ පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනෙක්ට කොරෝනා

ගල්ගමුව මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනෙකුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍යය බලධාරීහු පවසති.

වයිරසය ආසාදනය වු සේවිකාවන් දෙදෙනා ඇහැටුවැව,හිද්දෑව ප්‍රදේශයේ හා නිකවැරටිය, ගිරිල්ල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් හමුවු ආසාධිතයන් මුළු සංඛ්‍යාව 43 දෙනකු බව ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය කාර්යාලය කියයි.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday

නව ආසාදිතයින් 354ක්

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි : මරණ 8ක්

colombotoday