Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුවේ අද දෙවන දිනටත් රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට රැස් වූ පාර්ලිමේන්තුව පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇති.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය අදට (5)ට යෙදී තිබුණ ද පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට නොලැබීම නිසා එම විවාදය කල්දැමීමට පක්ෂ නායකවරු ඊයේ තීරණය කළහ.

Related posts

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

ටෙලිකොම් ලොක්කා, මංගලගේ ගෝලයා ඉල්ලා අස්වේ

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි

colombotoday

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin