Colombo Today Local News

ජනපති බෑනා කිලී මහරාජා එක්ක එකතුව ලංකාවට ගේන යුධ නැව ඡන්දේ නිසා පරක්කු කරයි

“ජනාධිපතිතුමාගේ ගෙදර ඉන්න තිළිණ සුරන්ජිත් වේවැල්ගොඩ. ඒ කියන්නේ දියණිය චතුරිකාගේ මහත්තයා ගැනයි අපි මතක් කරන්නේ. යුද නෞකාවක් රුසියාවෙන් එන්න නියමිතයි. මෙය ඡන්දය ඉවර වෙනතුරු පමා කරන්න පිඹුරුපත් සකසා අවසන්. රොස්බෝන් කියන සමාගමයි මේ නෞකාව ලංකාවට ගේන්න නියමිත. නමුත් ලංකාවේ ඒජන්තවරයාව එක්වරම වෙනස් කර ඒ නියෝජිතකම මහරාජා සමාගමට දුන්නේ තිළිණ සුරංජිත් නොවේද කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහනවා” යැයි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද විමසා සිටියේය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (1දා) නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Related posts

කරන්න බැරිනම් අපි 225 දෙනාම ගෙදර යමු.

colombotoday

මැතිවරණය ගැන කතා කරද්දී හෘදයාබාධයකට ලක් වූ රෙජිනොල්ඩ් කුරේ දිවිමඩලට සමු දෙයි

Admin

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

colombotoday

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday

යුරෝපා,ප්‍රංශ, ජර්මන් හා රොමේනියා තානාපතිවරුන් හා විපක්ෂ නායක අතර විශේෂ සාකච්ඡාවක්

colombotoday