Colombo Today Local News

ජනපති බෑනා කිලී මහරාජා එක්ක එකතුව ලංකාවට ගේන යුධ නැව ඡන්දේ නිසා පරක්කු කරයි

“ජනාධිපතිතුමාගේ ගෙදර ඉන්න තිළිණ සුරන්ජිත් වේවැල්ගොඩ. ඒ කියන්නේ දියණිය චතුරිකාගේ මහත්තයා ගැනයි අපි මතක් කරන්නේ. යුද නෞකාවක් රුසියාවෙන් එන්න නියමිතයි. මෙය ඡන්දය ඉවර වෙනතුරු පමා කරන්න පිඹුරුපත් සකසා අවසන්. රොස්බෝන් කියන සමාගමයි මේ නෞකාව ලංකාවට ගේන්න නියමිත. නමුත් ලංකාවේ ඒජන්තවරයාව එක්වරම වෙනස් කර ඒ නියෝජිතකම මහරාජා සමාගමට දුන්නේ තිළිණ සුරංජිත් නොවේද කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහනවා” යැයි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද විමසා සිටියේය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (1දා) නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Related posts

තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරා දාලා

Admin

හරක් කටා පන්නන්න හැදූ සිද්ධියට ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවේ

Admin

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

colombotoday

කෝටි හැටදාහක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම්

colombotoday

දහවල් බූස්ටර් එන්නත ලබා ගත් යුද හමුදා කෝප්‍රල්වරයකු රාත්‍රියේ ඇදවැටී මියගිහින්

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday