World

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

libiya_is

ISIS ත්‍රස්තයන් විසින් ලිබියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයකට ලිබියාවේ Benghazi ප්‍රදේශයේදී ප්‍රහාර එල්ලකර විනාශ කර තිබෙනවා. ප්‍රහාරයත් සමග පැරිෂුටයක ආධාරයෙන් බිමට පැන දිවිගලවා ගැනීමට යානයේ නියමුවාට හැකියාව ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Benghazi නගරය ලිබියාවේ දෙවන විශාලතම නගරය වන අතර මෙසේ විනාශවී ඇත්තේ MIG32 ප්‍රහාරක යානයකි. ගුවන්යානා නාශක අවි ත්‍රස්තවාදීන් අතට පත්වුයේ කෙසේද යන්න ගැටළු සහගත බවයි එරට ගුවන් හමුදාපතිවරයා මාධ්‍ය අමතා සදහන් කර සිටියේ.

Related posts

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

ඉන්දු-පාකිස්ථාන අළුයට ගිණි ඇවිළෙයි… පාකිස්ථානය හුදකලා කරවන බවට ඉන්දියාවෙන් තර්ජණ

colombotoday

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුට

colombotoday

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin