Colombo Today Local News

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාල්ලෙන් ඉවත් කරනවා” – ඇමති වජිර අබේවර්ධන

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදා ගත නොහැකිවීම හේතුවෙන් මෙම තිරණය ගෙන ඇති බව ඔහු පවසා තිබෙයි.ගාල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙයි.

Related posts

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියති

colombotoday

ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් පරාජය කරන්න තීරණය කරයි

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

අසේල සම්පත් පැහැරගෙන නෑ. – සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක්

colombotoday