විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද(05)දින තාවකාලිකව අත්හිටුවා තිබේ.
පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.