Colombo Today Local News

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා හෙට (6)දින ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

එක්දින සේවා සඳහා අද දිනයේ වේලාව වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට රජයේ වැඩකරන වෙනත් ඕනෑම දිනක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බව ගුණතිලක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

Admin

යාපනය රෝහලේ අධ්‍යක්ෂකට ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් තර්ජනය කළ අයට වැඩ වරදී

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday