Colombo Today Local News

භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයත් තාවකාලිකව වසයි

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමත් සමග භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සති දෙකක කාලයක් සඳහා එම කාර්යාලය වසා දමා ඇති බවයි.

භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ සේවය කරන 17 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Related posts

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

Admin

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

colombotoday

නීතිඥවරුන්ගේ දැඩි විරෝධය හමුවේ ඒකරත්න තුත්තුකරණයේ යෙදෙන වීඩියෝව ඉවත් කර ගනී.

colombotoday

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

කොරෝනා එන්නත ලබා ගන්න ලියාපදිංචි වෙන්න

colombotoday