Colombo Today ‘රට යන අත‘ දේශපාලන සමාජ කතිකාවත සමග මෙවර එක්වූයේ බොදුබල සේනා සංවිධානයේ ප්රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතායි.
ඤාණසාර හිමියන් සිරගත කිරීම හා වත්මන් දේශපාලන සන්දර්භය පිළිබදව ඒ මහතා කරුණු දක්වා සිටි අතර, ඤාණසාර හිමියන් බේරා ගැනීම සදහා ‘ජන සුනාමියක්‘ කැදවීමට සූදානම් වන බවද සදහන් කර සිටියේ ය.
එම සාකච්ඡාව පහතින්.