Colombo Today Local News

ඇමරිකන් පුරවැසියන්ට මෙහෙ ඡන්දෙ ඉල්ලන්න බෑ… එයා ගැන කතා කරල වැඩක් නෑ…

ඇමරික්න් පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බවත් එවැන් පුද්ගලයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් ඵලක් නැති බවත් මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඇමරිකන් පුරවැසියෙකු ඇමරිකාවේ විනා ලංකාවේ ඡන්දය ඉල්ලීමට ව්‍යවස්තාවෙන් අයිතියක් නැතැයිද ඒ මහතා අවධාරණය කරයි.

එමෙන්ම තමන් පවුල් පාලනයට විරුද්ධ බවත් රාජපක්ෂවරුන්ගෙන් තමන්ගේ කැමැත්ත ඇති එකම නායකයා මහින්ද රාජපක්ෂ මහා බවත් කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

හෙම්මාතගම අනාරක්ෂිත ගොඩනැගිල්ලක් පොලීසියෙන් වසාදමයි

colombotoday

ගලක් මත සිටි තරුණියක් තිදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන යයි

Admin

පක්ෂ සමුළුවත් එපා.. ආසන සංවිධායකකමත් එපා.. මන්ත්‍රී ජානක වක්කුඹුර ඉල්ලා අස්වෙයි

colombotoday

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday