Colombo Today Local News

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් එරන්ත පිරිස් මහතා සැප්තැම්බර් 28වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා  (21) නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුය (20) අත්අඩංගුවට ගනු ලැබීය.

එක්නැළගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ එකොලොස්වැනි සැකකරුවා වන්නේ ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා ය.

Related posts

පොහොය දින වෙඩි තබා බල්ලෙකු මැරූ විශ්‍රාමික ASP අත්අඩංගුවට

colombotoday

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 17ක් ඉන්දියාවට !

colombotoday

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූල ඝා-තනය වෙනවා

Admin

කන්කසන්තුරේ වරාය ඉන්දියාවට? නවදිල්ලියේදී ගිවිසුමක් අත්සන් කෙරේ !

colombotoday

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday

රු. බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ලබන 8 වැනිදා

colombotoday