Colombo Today Local Newsfeatured

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

අද (11) දින නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති ලේඛම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ජනපති සහ අගමැති හැරුනුකොට කැබිනට් මණ්ඩලය නියෝජනය කල සියලුම රාජපක්ෂවරුන්ට කැබිනට් අමාත්‍යධුර ලබා නොදෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

JVP කැසිනෝ ගසති ?

colombotoday

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday