Colombo Today Local News

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

සේරුවාවිල, විල්ගම්වෙහෙර රජමහා විහාරයේ බෝධිය අසල විහාරභුමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට පැමිණි මුස්ලිම් ජාතිකයන් පිරිසක් එලවා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

මේවන විට ප්‍රදේශය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බවයි Colombo Today වාර්තාකරු සදහන් කර සිටියේ.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Related posts

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

colombotoday

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

සියවසේ දැවැන්තම වන විනාශය විල්පත්තුවේ තවම නිමා නැත

colombotoday