Colombo Today Local News

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අසල සිටි විරෝධතාකරුවන් යම් ත්‍රීවෘ තත්ත්වයකට පැමිණි ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එහිදි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමය රජය, පොලිස්පතිවරයා, සියලුම පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

Related posts

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday

“රණවිරුවන් හිරේ දමද්දී හමුදාපති බුදිද“ – ඥාණසාර හිමියන් උසාවියෙන් නික්ම යද්දී අසයි

colombotoday

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

colombotoday

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

colombotoday

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සඳුදා සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday