Colombo Today Local News

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් බදී

පාර්ලිමේන්තුව අද (04)දින රැස්වීමට නියමිතව තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකිය.

ඒ අනුව ඊයේ(03) රාත්‍රියේ දියත උයන අසළ සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරන ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යය තුළ සැරිසරන ආකාරය දැකගත හැකි විය.

May be an image of monument and road
Gallery
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් සවිකරයි

Related posts

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

Admin

“අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා“ – රිශාඩ් බදියුදීන්

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කෙරේ

colombotoday

හෙටත් ගෑස් නෑ

colombotoday

ලඩියාට – ලැටීට රතු නිවේදන

colombotoday