Colombo Today Local News

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

බියගම, දෙල්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වසා දැමීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (04)දින කටයුතු කළේය.

ඒ එම පිරවුම්හලේ සේවකයින් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවය.

පසුගිය දිනෙක බියගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ. ටී. එස්. පෙරේරා මහතා පැවසීය.

Related posts

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබද තීරණයක් අද රාත්‍රියේ

Admin

‘මේ පාර හිරෙ යනවනම් යන්නෙ තනියම නෙවෙයි‘ – ඥාණසාර හිමි සමග රහසිගතව කළ සාකච්ඡාව

colombotoday

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin

මුලු ලොවම වෙනත් දිශාවකට යද්දී අපි යන්නේ මිලෙච්ඡත්වයට – රජයේ වල් ඌරු දඩයම් තීරණයට පරිසරවේදීන්ගේ විරෝධය

colombotoday

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday