Colombo Today Local News

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිගු පිටි මිළත් ඉහළට…

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රිමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 5 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව මිල රු. 100 ක් වනවා.

 

Related posts

අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙයි – යුද හමුදාව කැඳවයි

Admin

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

colombotoday

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

කබ්රාල්ට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

යුද හමුදා ඇදුමට සමාන තවත් ඇදුම් තොගයක් ග්‍රෑන්පාස් වෙළදසැලක සගවා තිබියදී සොයාගනී…

colombotoday