Colombo Today Sports News

මංගල තරඟයේදීම ප්‍රවීන් කඩුලු 11යි – දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 – 0 කින් ජය ලැබීමට අද (03) සමත් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 437 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 227 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද පෙරවරුවේ සමත් වූහ.

ශ්‍රී ලංකා පිල ලකුණු 209 කින් ජය ලැබීය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදී ලකුණු 178 කට කඩුළු 11 ක් දවාගැනීමට සමත් විය.

Related posts

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

colombotoday

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කරන්න අනුමැතිය ලැබෙයි

Admin

ජය බන්දා ලොවේ.. නෑ පැරදුම් ලබා.. අපි එනවා මගේ අම්මේ..

Admin

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට.. තරග තහනමට අභියාචනයක් යවන්නැයි උපදෙස්

colombotoday

T10 ලීගයේ දූෂණ චෝදනා මත නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට ක්‍රිකට් තහනමක්.

colombotoday

කැන්ඩි ටස්කර්ස් පරදා දඹුල්ල වයිකින්ග්ස්ට කඩුලු 5ක ජයක්

colombotoday