Colombo Today Local News

චැනල් 4 ඇවිස්‌සෙයි – ඩයස්‌පෝරාවේ කෙප්ප හෙළි කරන්න නේස්‌බි සාමි ජිනීවා සමුළුව අමතයි

කොටි ඩයස්‌පෝරාවේ සාවද්‍ය ප්‍රචාරවලට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නේස්‌බි සාමිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි බොරු චෝදනා නතර කිරීම නේස්‌බි සාමිවරයාගේ මෙම ක්‍රියාවේ අරමුණ වී තිබේ.

මේ නිසා චැනල් ෆොa අධ්‍යක්‌ෂ කැලම් මැක්‌රේ, හිටපු එක්‌සත් ජාතීන්ගේ නියෝජිත යස්‌මින් සුඛා සහ හිටපු බී. බී. සී. වාර්තාකාරිනී ෆ්‍රeන්සස්‌ හැරිසන් දැඩි කලබලයට පත්වී ඇත.

බ්‍රිතාන්‍ය සාමිවරයකු ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින මුල් වතාව මෙයයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ධුරයෙන් ඉවත්ව යැමට පෙර නේස්‌බි සාමිවරයා සත්‍යය හෙළි කිරීමයි.

-Divaina-

Related posts

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින්, නේපාලයට ඩොලර් මිලියනයක් ආධාර දෙනවා” – අගමැති

colombotoday

‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා රිමාන්ඩ්

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

වෙනත් පක්ෂ පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සාක්ෂි රැස් කරයි.. දඩුවම් දීම මැතිවරණයෙන් පසු..

colombotoday

“ව්‍යවස්ථාවෙන් රට බෙදන්නෑ.. ජනපති, අගමැති විශ්වාස කර සද්ද නැතිව ඉන්න” – මල්වතු නාහිමි විමල්ට කියයි !

colombotoday