Colombo Today Local News

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

නීති විරෝධි සංක්‍රමණ මැඩපැවැත්වීමට සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කර ඇතැයි, නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සඳහන් කළේ, මුහුදු මාර්ග ඔසේසේ මෙරටට සංක්‍රමණිකයින් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවයි.

එය මැඩපැවැත්වීමට පැය 24 පුරා වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි, නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ, විදෙස් ධීවර යාත්‍රා සමග සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින ලෙසයි.

Related posts

බුදු පිළිම විනාශ කිරීම රැල්ලට යයි.. උඩුනුවර, යටිනුවරත් බුදු පිළිම කඩා දමයි…

colombotoday

හොරකමයි දූෂණයයි දැන් නෑ

Admin

මහින්ද රාජපක්ෂව පියන් කෙනෙක් කරන්න අලි සබ්‍රිට තියෙන අයිතිය මොකද්ද

colombotoday

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව එයි.. අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගසා, රටත් ජාතියත් පෝරකයට

colombotoday

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin