Colombo Today Local News

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

ස්ථාවර රජයක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ඕනම අයෙකුට ආරාධන කරන ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන ජනාධිපතිවරයා හා මාධ්‍ය ප‍්‍රධානීන් අතර හමුවේදි ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

මැතිවරණ ක‍්‍රමය විකෘති සහහගත ක‍්‍රමයක් නිසා වහාම පළාත් පාලන මැතිවරන පනත සංශෝධනය කල යුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ඉදිරියේදී කැබිනට් සංශෝදණයක් සිදුවන බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

Related posts

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

කොළඹ ප්‍රදේශ 4කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යයි

Admin

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday