Colombo Today Local News

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

සිර දඬුවම් විඳින රංගන ශිල්පී රංජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

කලාකරුවන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔහු නිදහස් කර ගැනීමට ප්‍රයන්තයක් දරන බවද හෙතෙම සඳහන් කරයි.

Related posts

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුගෙත් පුටු මාරු වෙයි

colombotoday

පැලවත්ත උණුසුම් පිරිසක් අත්අඩංගුවට

Admin

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට හොරෙන් රිංගු අයෙක් ගිනිතියලා

Admin

නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරනවා | ජනපති සමාව ලැබුණු ඌවතැන්නේ සුමන හිමි

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday