Colombo Today Local News

පෙට්‍රල් බෝතලයක් 800යට වික්ක පොම්පකරුගේ බිරිඳ මාට්ටු

අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්පකරුගේ බිරිඳ පෙට්‍රල් බෝතලයක් රුපියල් 800යට අලෙවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තම ස්වාමියා රැගෙන එන පැට්‍රල් මෙලෙස අලෙවි කරනබවයි.

පැට්‍රල් බෝතලයක් රු.800 ක මුදලකට පොලිස් උපාය දූතයකු විසින් මිලදී ගැනීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කර පෙට්‍රල් බෝතල් තොගය එම කාන්තාව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පොලිස් ස්ථානාධිපති ලලිත් පත්ම කුමාර මහතා පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ සටනට

colombotoday

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

“නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියෙනවා.. එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ”

Admin

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.

colombotoday