Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ස්ථාන මාරුවක්

අපරාධ සහ රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා නැගෙනහිර පළාතටත් ස්ථාන මාරුකර තිබේ.

Related posts

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday