Colombo Today Local News

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.7ක් සමග පකිස්ථාන ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා අද (25) සවස කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.

දෝහා කටාර් සිට මෙරටට පැමිණි කටාර් එයාර්වේස් යානයකින් අද සවස මොහු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු සතුව තිබූ හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 87 ක් පමණ වන බව සඳහන්ය.

Related posts

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

colombotoday

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමේ යෝජනාවට අනුමැතිය

colombotoday

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday

සෝභිත හිමිගේ කරපිටින් ගොඩ ආ යහපාලන සගයෝ තුන්මාසේ දානයත් මගහරී!

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin