Colombo Today Local News

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

bell-412

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය, අමාත්‍යවරුන් නව දෙනෙකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් රාජකාරි කටයුතු සදහා මුදල් නොගෙවා ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍ය රුවන් විජයර්ධන මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඔහු මෙම වාර්තාව ඉදිරිපත් කළේ අදාළ පිරිස පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා මුදල් නොගෙවා සිදුකළ ගුවන් ගමන්වලට අදාළවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කළේය.

4566

Related posts

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

colombotoday

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin

සිංහල අපි කොළඹ තුන්වන තැනට වැටිලා.. “පුංචි පවුල රත්තරං“ කතා දැන් ඇති.. හැකිතාක් දරුවන් හදන්න

colombotoday

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ..

Admin