Colombo Today Local News

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම්දෙනතුරු නවතා ඇතැයි ජා-ඇල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් පවසයි.

ප්‍රතිපාදන නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙස ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය දිඹුලාගල කඳු මුදුනෙන් හමුවෙයි

Admin