Colombo Today Local News

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම්දෙනතුරු නවතා ඇතැයි ජා-ඇල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් පවසයි.

ප්‍රතිපාදන නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙස ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

colombotoday

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

Admin

කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර

colombotoday