නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.
එම යන්ත්‍රයෙන් මෙගාවෝට් 200ක් ඊයේ(23) රාත්‍රියේ සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව යි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි මහතා සඳහන් කළේ.