Colombo Today Local News

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23)දින දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් පන්ලක්ෂ 17,496 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 407,129 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

110,367 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් දිවයින පුරා ස්ථාපිත කර තිබේ.

අද දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතය.

Related posts

පාස්කු කොමිසම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ නායකත්වය හා පක්ෂය විනාශ කිරිමේ අරමුණින් – ශ්‍රීලනිපයෙන් චෝදනා

colombotoday

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday

අගමැතිගේ බැදුම්කර ගමනින් එජාපය උදම් වෙයි.. “බය නැති අගමැති” කියා රට පුරා පොස්ටර් අලවයි

colombotoday

වව්නියාව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

colombotoday

ITN පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්…කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

colombotoday

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday