Colombo Today Local News

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

dayan-jayatilakeයෝජිත ඉන්දු ලංකා ආර්ථික සහයෝගීතා ගිවිසුමේ (ETCA) කෙටුම්පතක් තමන්ට දක්නට ලැබුණු බවත්, එම ගිවිසුම හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සෑම අංගයක්ම ඉන්දියාව විසින් අත්පත් කරගන්නා ආකාරය එහි ශීර්ෂපාඨ කියවීමෙන් පමණක්ම අවබෝධකරගත හැකි බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

රූපවාහිනි සංවාදයකට එක්වෙමින් ජයතිලක මහතා පෙන්වා දුන්නේ ETCA ගිවිසුම හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නොව, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, බලශක්තිය, අධ්‍යාපනය, ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම අදාල වන බව අදාල කෙටුම්පතේ දැක්වෙන බවයි.

ලංකාවේ භූගත ජල සංචිත පිළිබදව පවා එකී ගිවිසුම මගින් අවධානය දක්වා ඇති බව දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.

[fbvideo link=”https://www.facebook.com/550235091746278/videos/793288514107600/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

කොළඹ – මීගමුව මාර්ගය පෑලියගොඩ, නුගේ හන්දියෙන් අවහිර වෙයි

colombotoday

ඥානසාර හිමිගේ මව්තුමිය නිසා කඳුළු සැලූ සුදත්ත හිමි

colombotoday