Colombo Today Local News

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

ඉදිරියේදී භූමිතෙල් ලබාදීමත් සීමාකිරීමට සිදුවෙන බව අද (21)දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

භූමිතෙල් ලබාගැනීමේදී සිදුවෙන අවභාවිතය අවම කිරීම වෙනුවෙන් එම පියවර ගැනීමට නියමිත බවත් ධීවරයින් සහ හඳුනාගත් අඩු ආදායම් ලාභීන්ට ඉන් බාධා නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

සෙරප්පු අඩියේ සුරුට්ටු 70ක් සඟවාගෙන අතුලට පනින්න ගිය රැදවියෙක් මාට්ටු

Admin

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය මාස තුනකට මට දෙන්න.. හොරු අල්ලා පෙන්නන්නම්“ – ජනපති

colombotoday

සුළු ජාතීන්ට වැඩකරන ජනපති කෙනෙක් බිහිකළ යුතුයි – ඇමැති වී. රාධා කි‍්‍රෂ්ණන්

colombotoday

පාර්ලිමේන්තුව මල් විලක් කරනවා

Admin