Colombo Today Local News

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන සමගි ජන බල මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධුර ගැනීම සම්බන්ධව ඔවුනට එරෙහිව විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

තම පක්ෂය තීරණය කළේ විපක්ෂයේ සිට රටේ ප්‍රශ්න විසඳීමට ධනාත්මක ප්‍රතිචාර දැක්වීම බවද කීවේය.

Related posts

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

colombotoday

මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. – ඇමති ඩලස්

colombotoday

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

කිරිපිටි මිල පහලට

Admin