Colombo Today Local News

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

දකුණු පළාත තුළ නොදුටු සංවර්ධනයක් අද වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති ජන රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

අංගොඩ ලොක්කාගේ DNA පරීක්ෂණ ප්‍රතිඵලය එළියට

colombotoday

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday

මහනුවරින් ආදර්ශයක්… නගරය පුරා පොස්ටර් ඇලවීම සපුරා තහනම්… පොස්ටර් ඇලවීමට වෙනම දැන්වීම් පුවරුවක් !

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

colombotoday

“සන්දීප්ව හැප්පුවේ චම්පික” චම්පිකගේ රියදුරු අධිකරණයේ රහසේ පාපොච්චාරණය කරයි !

colombotoday