Colombo Today Local News

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

දකුණු පළාත තුළ නොදුටු සංවර්ධනයක් අද වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති ජන රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

colombotoday

ඉස්ලාම් ආගම අතහැරගිය මුස්ලිම් පිරිසක් කොළඹදී සංවිධානගත වෙයි !

colombotoday

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin

එජාප ජනපති අපේක්ෂකයා තේරීමට සිරිකොතේ විශේෂ රැස්වීමක් !

colombotoday