Colombo Today Local News

CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වනවිට මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.

ඒ පසුගිය 9 වැනිදා සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.

Related posts

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday