Colombo Today Local News

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් හමුදා නිලධාරීන් 450කට සහ සෙසු නිලයන් 3361කට උසස් වීම් ලබා දී තිබේ.

එමෙන්ම නාවික හමුදා නිලධාරීන් 74කට සහ සෙසු නිලයන් 2010කට උසස්වීම් ලබා දී තිබෙන බවද සඳහන්.

Related posts

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

colombotoday