ගාලු පාර (කොළඹ – ගාල්ල ප්රධාන මාර්ගය) වැල්ලවත්ත ප්රදේයෙන් අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිතරව සිටින බව වාර්තාවේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්ධන ලබාදෙන ලෙසටයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
එම ප්රදේශයෙන් ගමන් කරන ජනතාවට මුහුදු මාර්ගය ඔස්සේ රථ වාහන ධාවනය කිරීමට හැකියාව පවතී.