Colombo Today Local News

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් පිරිසක් අරලිගහ මන්දිරය ඉදිරිපිට අද (13) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එම පිරිස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට විරෝධය දැක්වූ ආකාරයටම අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

Related posts

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

colombotoday

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

colombotoday

ගම්මන්පිලව හිරේ දාන්න ගහපු ගේමක් රන්ජන්ගේ හඩ පටයෙන් එළියට !

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට මිලියන 6ක් ලියාපදිංචි වෙයි

colombotoday

“ගිය ආණ්ඩුවට චෝදනා කරනව හැරෙන්නේ මේ ආණ්ඩුව කිසි දෙයක් කරල නෑ.. මාත් කලකිරිල ඉන්නේ” – ඇමති යාපා

colombotoday

එඩිතර දමිතා අපිට ලොකු ශක්තියක්

Admin