රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කිරීමට ගත් තීරණය වෙනස් කළ නොහැකි බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියකින් දන්වා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අගමැති ධූරය භාර ගැනීමට කැමති බව දන්වමින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලෙස ලිපියක් මගින් මේ බව දන්වා සිටි.
ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට යොමු කළ ලිපිය පහතින්,