Colombo Today Local News

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ ජනාධිපති කාර්යාලය අසල ගෝඨාගෝගම අරගල භූමියට මැර කණ්ඩායමකට කඩා වැදීමට ඉඩ කඩ ලැබුණු දිනයේ ආරක්ෂාව පිළිබඳ විමසිම සඳහායි.

මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය පැවසුවේ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙලෙස සිතාසි නිකුත් කළේ, පසුගියදා මානව හිමිකම් කොමිසම හමුවේ පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්වයි.

Related posts

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday

ඇමරිකාව මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වෙයි… තානාපතිනිය සී.අයි.ඒ ලොක්කෙකු සමග හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරයි

colombotoday

පුද්ගලයෙකු ඝාතනය කළ සිව්දෙනෙකුට මරණ දඬුවම

Admin

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

colombotoday