Colombo Today Local Newsරට යන අත

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?


මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වල ඇතිවෙමින් තිබෙන තත්ත්වය අනුව එම ජනතාව නැවත වරක් භීතියට පත්ව ඇති බව ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි.

නැවත වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ගෙන ආ යුතු බවට ඇමතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් නොවන බවත්, ඇය ඉදිරිපත් කළේ කොටි ඩයස්පොරාවේ හඩ බවත් හෙතෙම පෙන්වා දෙයි.

ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහත් මේ බව සදහන් කළේ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය, නිව්යෝක් ටයිම්ස් චෝදනා සහ ඤාණසාර හිමියන් සිරගත කිරීම පිලිබදව Colombo Today “රට යන අත“ සාකච්ඡාව සමග එක්වෙමිනි.

Related posts

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

කුලියට දුන් වාහන ව්‍යාජ ලේඛන යොදා විකුණූ සුදුහුම්පොළ ෆායිස් කොටු.

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday