Colombo Today Local News

විජයකලාගේ ප්‍රකාශය අනවශ්‍ය දෙයක් – එජාප උප නායක රවී කරුණානායක

මම පුදුම වෙනවා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව. සියලු ජාතිකයන් එක්ව ශ්‍රී ලංකාවේ ජිවත් වෙන අවස්ථාවක එවැනි ප්‍රකාශ සිදුකිරීම අනවශ්‍ය බව, විජයකලා මහේෂ්වරන් සිදුකල ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානයක මහතා ඊයේ (3) ප්‍රකාශ කර සිටියේය.

Related posts

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday

එජාපය කොළඹට ඇප බඳී – ජ්‍යෙෂ්ඨයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි බලාපොරොත්තුවක

Admin

ගෑස් සිලින්ඩර් සගවන ව්‍යාපාරිකයින් ගැන වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න

colombotoday

බැප්ස්ටියන් මාවතේ වෙඩි තබා මාරා දැමූ එප්පාවල තරුණයාගේ විස්තරය මෙන්න. – රැකියාවේ ආරවුල ගැන සොහොයුරා හෙළිකරයි.

colombotoday

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

colombotoday