සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු එලෙස යළි ඇරඹෙන්නේ, දින 22 කට පසුවයි.
ලබන 07 වනදා සිට බොරතෙල් පිරිපහදු කටයුතු සිදු කෙරෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාපවසයි.
දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට පසුගිය මස 15 වනදා තීරණය කෙරිණ.